19 replies
  1. Chanux Bro says:

    මම මිලදීගත්තේ celltronics.lk 011 2 574475 මිළ ගණන් නම් කෝල් කරලම අහන්න. මොකද ටිකක් වෙනස් වෙන නිසා.

  2. Vista Perera says:

    Wireless වුනත් සුපිරි Connectivity එකක් තියෙන Device එකක් විදිහට ගන්න පුළුවන්, ඉස්සරහට එන හැම Device එකක්ම Smart Home Base කරලා තමයි Design කරන්නේ, Superb Video එකක් Bro, Best of Luck Chanux Bro!!!……

Comments are closed.